Posts

Showing posts from July, 2023

Logo Designing

Image
 මම උත්සහ කළා ඩිසයින් ක්‍රවුඩ් එකත්. ඒකෙ කස්ටමගේ රික්වෙස්ට් එකට නිර්මාණ කළාම ඒකෙ තියන රූල්ස් කැඩෙන වෙලාවල් තියනව. ඉතිං ඒ නිසා මගේ එකවුන්ට් එක ඩි ඇක්ටිවේට් වුනා. හැබැයි දිගටම කරගෙන පරිස්සමට කරගෙන යන්න පුළුවන් කෙනෙක්ට හොඳයි. අළුතෙන් කරන්න බැහැ  IP ඇඩ්‍රස් ට්‍රැක් වෙන නිසා එකවුන්ට් හදන්න දෙන්නෑ.